අවසන් ගමන් යන දිරිය දියනියක්

අප්‍රසිද්ධියේ අවසන් ගමන් ගිය ලංකා දියණිය ඕෂධි කුරුප්පු ඔබට සුබ ගමන්..!

පදක්කම් රැසකින් මව්බිම වර්ණවත් කල ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූරී ඕශධී කුරුප්පු(27) මෙනවිය ලියුකේමියා රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සාග් ක්‍රීඩා උලලේ මෙන්ම නොයෙකුත් බැඩ්මින්ටන් තරගාවලි වලින් මව්බිම වර්ණවත් කර ඇත. මව්බිමේ අයට අමතක උවත් අපේ සිත් තුල ඔබේ මතකය හැමදාම ජීවමානයි..

ඔබට නිවන්සුව..!