උපේක්ෂා ස්වර්ණමාලිගේ හොට් ශූට් එක පියුමි කට අරි

ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුණ පබා ටෙලි නාට්‍ය ඔස්සේ කොයි කාගේත් ආදරය දිනාගත්ත අපූරු රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියලා කියන්නේ. කිහිප වතාවක්ම ස්වාධීන රූපවාහිනිය සේවයෙන් නැවත විකාශනය වුණ පබා ටෙලි නාට්‍යයට ලැබුණ රසික ආදරය නම් අඩුවක් වුණේ නැහැ. ඉතින් උපේක්ෂා ස්වර්ණමාලි පසුගිය දවසක බොහොම අපූරු ෆොටෝශූට් එකක් ඇරලා තිබුණු ආකාරය අපට දැක ගන්නට ලැබුණා.

ඉතින් මේක දැකපු ගොඩක් අය ඇයට සුභ පැතුම් පණිවිඩ එකතු කරල තිබුණු ආකාරය වගේම සරාගී ඡායාරූප එකතුව නිසාවෙන් බොහෝ දෙනාගේ අවධානය ඇය කෙරෙහි යොමු වුණු බවත් දැක ගන්නට ලැබුණා. කෙසේ නමුත් මේ ඡායාරූප පෙළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින වෙලාවකජනප්‍රිය රංගන ශිල්පිනී නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මෙම ඡායාරූප වෙනුවෙන් අපුරු සටහනක් එකතු කරල තිබුණු ආකාරයත් දැක ගන්නට ලැබුණා.

ඉතින් ඇය එහිදී සඳහන් කරන ආකාරයට ඇය කුඩා කාලයේ දී පටන්ම උපේක්ෂා ස්වර්ණමාලිට බොහොම කැමැත්තෙන් ඉදලා තියෙනවා. කුඩා කාලයේ පටන්ම ඇයගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා කියලා කියන්නේ. ඉතින් මේ ඡායාරූප දැක්කට පස්සේ පියුමි හන්සමාලි ඇගේ අපූරු මතකයන් ආවර්ජනය කර තිබුණු ආකාරයක් දැකගන්නට ලැබුණා. ඉතින් ඒ සටහන තමයි මෙන්න මෙහෙම පහතින් සඳහන් කරන්නේ.

OMG she’s superb hot akki. upeksha swarnamali sexy body I like u ok. I’m very big fan of you akk. මම පාසල් යන කාලේ ඔයාගේ ඩ්රාමා එක shoot කරේ මගේ ගෙදර ළඟ ඉඳලා කිලෝමීටර දෙකක් ඈතින්. ඉස්කෝලෙ යාලුවො ඇවිල්ලා කිව්වා යමුද ෂූටින් බලන්න කියලා.
ඔයාට තිබ්බ ආසාවට අම්මට හොරෙන් ස්කුල් ඇරිලා ටක් ගාලා ආවා ඔයාව බලන්න කියලා. මම පාසලේ 8 වසරේ එතකොට. ඔයා එක්ක කතා කරන්න ආසාවෙන් ආවේ. කිසි ලොකු කමක් ඇති නිහතමානී කෙනෙක් ඔබ. කියන්න සතුටුයි හති දාගෙන කතා කරා අක්කේ ඔයාව බලන්න ආවෙ කියලා.

ඔයා හොඳට කතා කරා අපි ඔක්කොම එක්ක. විනාඩි දෙකයි කතා කරේ මම ටක් ගාලා ගියා ඔයාට බායි කියලා. අක්කිට මතක නැතුව ඇති. මම ඒ කාලේ කළුයි කැතයි. අද වගේ මතකයි අම්මා හොඳටම ගැහුවා. නිළි පිස්සුවක් ගැහුවද කියලා කිය කියලමයි ගැහුවේ. නෑ නිළි පිස්සු නෑ. ඒත් ෂූටිං කරන්නේ කොහොමද ඒව දැකල නෑනෙ. ඇරත් නිළියක් දැකලම නෑ. කියලා තමයි ඇය එම සටහන ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් ඇය මෙහිදී සඳහන් කරන ආකාරයට ඇය පාසල් යන කාලයේ දී තමයි මුල්වරට උපේක්ශා ස්වර්ණමාලි දැක හඳුනාගෙන තිබෙන්නේ. ඉතින් ඒ කාලේ ඉදන්ම තිබුනු ආදරය තවමත් ඇති බව මේ සටහනෙන් අපට මනාවට පැහැදිලි වෙනවා. කොහොම නමුත් අද පියුමි කියලා කියන්නෙත් දැනට රංගන ශිල්පිනියක් නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරන කලාකාරිනියක්.

එසේම අවසාන වශයෙන් බොහොම කැමැත්තෙන් රස විඳපු උපේක්ෂා ස්වර්ණමාලිගේ අලුත්ම ඡායාරූප එකතුවට කැමැත්ත පළ කරන අතර කලා කටයුතු වෙනුවෙන් උපේක්ෂාටත් පියුමිටත් සුබ පැතුම් එකතු කරනවා.