බස්නාහිර පලාතේ ඔබට කොවිඩ් – 19 එන්නත ලබා ගැනීම සඳහා දැන් වෙලාව වෙන් කරවා ගත හැක.
මෙම වැඩසටහන බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ්ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ හා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය, පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් පූර්ණ අධීක්ෂණය කරනු ලැබේ.
-බස්නාහිර පළාත් මාධ්‍ය අංශය-