පේෂල මනෝජ් සහ පුර්ණිකා පීරිස් කියලා කියන්නේ ලංකාවේ ජනප්‍රියම කළා ශිල්පින් දෙපලක් කියලා ලංකාවම දන්නවා.
ඒ වගේම තමයි මේ දෙදෙනාගේ පුංචි කැදැල්ලට මීට ටික කාලෙකට කලින් අලුත් සමාජිකයෙකුත් එකතු වුනා. පුර්නිකාගේ කලින් විවාහයේ දරුවත් එක්කම තමයි පේෂල පුර්නිකාව විවාහා කරගත්තේ. නමුත් පේෂල තමන්ගේම කියලා දරුවෙකුගේ මුහුණ බලන්නේ ඉන් පසුවයි. ඉතින් මේ දෙදෙනාගේම අලුත් සිහිනය සැබෑ කරමින් මේ සොදුරු කැදැල්ලට එකතුවූ වුනේ පුංචි පුතෙක්. ඉතින් පේෂල කියලා කියන්නෙත් දෙරණ රුපවාහිනී නාලිකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිවේදකයෙක්, දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහන නිසාත් ඔහු ගොඩක් මිනිසුන් අතර ජනප්‍රිය වෙලා ඉන්නවා. ඒ වගේම ඔහු දක්ෂ තබ්ලා වාදකයෙක් කියලත් හැමෝම දන්නවා. ඒ විතරක් නෙවෙයි තබ්ලා වගේම සියලුම වාද්‍ය භාණ්ඩ ගණනාවක්ම වාදනය කරන්න පුළුවන් දක්ෂයෙක්. පේෂල පුර්ණිකාව විවහා කරගන්නේ පෙෂලගේ දෙවන විවාහය විදියට ඒ වගේම පුරණිකාගේ තුනෙනි විවාහය විදියට තමයි පේෂල එක්ක විවහා වෙන්නේ.
ඉතින් මේ දෙදෙනා විවහා වෙලත් පුර්ණිකාගේ කලින් විවාහයේ පුතත් එක්ක සතුටින් මේ තුන්දෙනාම ජිවත් වුනා. ඉන් පසුව දැන් ඔවුන්ගේ පවුලට අලුත් සාමාජිකයෙක් ඇවිල්ලා ඉන්නවා, දැන් මේ හතරදෙනාගේ පුංචි කැදැල්ල ඉතාම සතුටින් ජිවත් වෙනවා. ඒ වගෙම පේෂල ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබා තිබුනේ. අද අපි තුන් දෙනා හතර දෙනා උනා. ආදරෙන් පිලිගන්නවා පුංචි ආදිව අපේ පුංචි පවුලට කියලා. එහෙනම් අපිත් මේ ලස්සන කැදැල්ලට සතුටින් ජිවත් වෙන්න ලැබෙන්න කියල කරනවා,