“කවදාවත් විවාහ වෙන්නේ නෑ” කියු කාවින්ද්‍යාගේ පෙම්වතා

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ අපේ රගේ ප්‍රවීන ගායන ශිල්පින් යුවලක් වන සමිතා මුදුන්කොටුව මහත්මියගේ සහ ඇතුල් අධිකාවී මහත්මයාගේ දියණියයි.ඉතින් මේ වන විට හැමෝගෙම ආදරය දිනාගෙන සිටින ඇය දක්ෂ ගායන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්,රංගන ශිල්පිනියක්ද වෙනවා.

ඇය බොහෝවිට සම්මුඛ සාකච්චා වලදී පැවසුවේ කවදාවත් විවාහ නොවන බවයි.එහෙත් ඇය එය වෙනස් කරමින් ඇයගේ Instagram ගිනුමේ ආදරණිය චායාරූපයක් එකතු කර තිබුනා.ඒ වගේම ආදරණිය සටහනකුත් සඳහන් කර තිබුනා.ඒ ලෝකයට එරෙහිව අපි යනුවෙන්.නමුත් මේ ඡායාරූපයේ සිටින්නේ කවුද යන්න තවමත් ඇය හෙළි කලේ නැහැ. නමුත් කලා ලෝකයේ බොහෝ දෙනෙක් ඇයට සුභ පැතුම් එක් කර තිබුණා.