මෙරට ක්රීඩාවේ සුබ සතිය
පැරාලිම්පික් ක්රීඩා උළෙලේදී ලෝක වාර්තාවක්
රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්,
දේවින්යා ගුණවර්ධන වයස අවුරුදු 10 න් පහළ බාලිකා මාර්ගගත (online ) ලෝක යොවුන් චෙස් ශූරිය බවට පත් වූ අතර
දැන් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම දකුණු අප්රිකාව හමුවේ පළමු එක්දින තරඟය ජයගත්තා.
🇱🇰
හෙලයා අපේ සුබ පැතුම් ❣
