කොහොමද UK part time job හොයාගන්නෙ…

ගොඩක් අය අහන දෙයක් තමා කොහොමද UK part time job හොයාගන්නෙ කියලා. ඉතින් මම අද මේ post එක type කලා UK එන්න ඉන්න කාට හරි වැදගත් වෙයි කියලා.Save කරලා තියාගන්න.

* UK ආව ගමන්ම CV ටිකක් ප්‍රින්ට් කරගන්න. ලගම library එකට, එහෙමත් නැත්නන් ඔයාගෙ university එකෙන් ප්‍රින්ට් කරගන්න පුලුවන්. ලංකාවෙ ඉදන් ප්‍රින්ට් කරගෙන එන එක මම අනුමත කරන්නෙ නැහැ. මොකද UK border agency එකෙන් සමහර වෙලාවට check කරනකොට අමතර ප්‍රශ්න අහන හින්දා. අනික cv එකට ඔයාගෙ address එකයි,telephone number එකයි add කරන්න ඔනෙ නිසා.

* ජොබ් වර්ග ගොඩක් තියේ.
Full time/Part time/ contracts/ temporary/seasonal works/ cash in hand තවත් වර්ග තියේ. මේ ටිකක් විතරයි. සමහර job වලට online විතරයි apply කරන්න පුලුවන්. සමහර job වලට CV එකක් අරගෙන එතනට ගිහින් දෙන්න පුලුවන්.

* Online apply කරන job
ගොඩක් වෙලාවට supermarkets, care work, McDonald’s, KFC, Burger King, Primark,Next ….. සහ තව ගොඩක් තැන් වලට online apply කරන්න ඔනේ.
(ඔන්න දැන් මම ඔගොලන්ට තනියම කරන්න පොඩි research එකක් දෙනවා. ඔයා එන university එක දන්නවනන්, accommodation තියෙන post code එක දන්නවනන් පොඩ්ඩක් Google search කරලා බලන්න මොනවගේ shops, supermarkets, restaurants, nursing homes ද තියෙන්නෙ කියලා. ඒ website වලට ගිහින් බලන්න recruitment process එක, vacancy මොනවද තියෙන්නෙ කියලා. පොඩි idea එකක් ගන්න ඔයා එන පැත්ත ගැන. )

UK ආව ගමන් ඔයාට online apply කරන්න පුලුවන්. ගොඩක් වෙලාවට online questionnaire එකක් තමා කරන්න තියෙන්නෙ. එක pass උනාම interview එකට call කරයි.

මතක තියා ගන්න කවදාවත් මේ job වෙලාවල් තමන්ගෙ studies වලට බාධාවක් කරගන්න එපා. Manager ට දෙන්න ඔයාගෙ timetable එක.

මන් link ටිකක් දාන්නන් online apply කරන්න පුලුවන් job. වැදගත් වෙයි.
Supermarket Jobs:
https://www.tesco-careers.com/
https://sainsburys.jobs/
https://www.morrisons.jobs/temporary-roles
https://www.asda.jobs/vacancy/find/results/
https://icelandcareers.co.uk/
https://www.jlpjobs.com/waitrose-and-partners/
https://www.aldirecruitment.co.uk/
https://careers.lidl.co.uk/

Fast Food vacancy:
https://people.mcdonalds.co.uk/
https://www.kfc.co.uk/careers
https://careers.burgerking.co.uk/
https://www.costacareers.co.uk/
https://caffenero.com/uk/careers/find-a-job/
https://www.subway.com/en-gb/careers
මේ වගේ එවට online apply කරනවගේම, shop එකට ගිහින් Manager හම්බ වෙලා job එකේ විස්තර අහුවට වරදක් නැහැ. ඔයාව manager ට introduce කරලා දෙන්න. 😊

තවත් ගොඩක් shops ඇති ඔගොල්ලො ඉන්න පැතිවල. එකයි මම කිව්වෙ පොඩි research එකක් කරන්න කියලා.

Any other online jobs:
ඔනෙම company එකක website එකට ගියාම recruitment process එකක් තියේ. Apply කරන්න. ගොඩක් වෙලාවට CV එකත් upload කරන්න වෙයි.

මෙවාට අමතරව තව 3rd Party Job sites තියේ. Register උනාම instant job notifications එනවා. එ වගේම ඔනෙම post code එකක් දාලා job search කරන්න් පුලුවන්.
https://uk.indeed.com/m/
www.totaljobs.com
https://www.brookstreet.co.uk/jobs
https://jobs.seetec.co.uk/

Cash in hand job ගැනත්, wages ගැනත් මම වෙනම ආයෙ ලියන්නන්. මොනව හරි විස්තර දැනගන්න තියේ නන් මෙතනම දාන්න. Inbox දාන්න එපා. මොකද තව කෙනෙකුටත් බලන්න පුලුවන්නෙ.😊
Good Luck👍🏾

නලින් පෙරේරා

Leave a Reply