ජනප්‍රිය නිලි විනු සිරිවර්ධන කෝටිපති සැමියා සමඟ ලංකාව හැර යයි.

ලොවේ ඉතා සුන්දර යුවතියක් වෙන විනූ සිරිවර්ධන කියන්නේ පුංචි තිරයේ සිනමාවේ වගේම පේක්ශකාගාරයේ අපිට නිතර මුණ ගැහුන පේක්ශකයන්ගේ ආදරය නොමදව ලබා ගත් රුවැත්තියකි. 2012 මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා, පසුව නිරුපන ක්ෂේත්‍රයට යොමු වූ ඇය මුලින්ම නිලියක් ලෙස අප දකින්නේ දෙරණේ පිපෙන මල් තුළිනුයි.. නමුත් ඇය පේක්ශකයන්ගේ ආදරය හා ජනප්‍රියත්වය ලබා ගැනිමත් සමත් වෙන්නේ “තරුමලි” ටෙලිනාටය හරහායි. විනූ කියන නම කියපු ගමන්ම බොහෝ දෙනාට මතක් වෙන්නේ ඇයගේ කම්මුල් දෙකයි.

මෑතකදී විනූ විවාහා වුණා. ඇයගේ අතිනත ගත්තේ ආචාර්යවරයකු වන කසුන් ලියනගේ විසින්.ඇත්තෙන්ම ඔහු කෝටිපති තරුණයෙක්.විනූ නම් ඒ ගැන කීවේ ඇය වැඩියෙන්ම බැලුවේ තමාගේ සහකාරය ඇත්තටම තමන්ට ආදරය කරන හා ඇයව හොඳින් රැක බලා ගන්නා අයෙකුද යන්න පමණක් බවයි.ඔහුගේ වත්පොහොසත්කම් ඇය තැකීමක් කලේ නෑලු.ඉතින් විවහා වුනෙන් පස්සේ නම් අපට විනුව වැඩිය ටෙලි තිරයේ ද්කගන්න්ට නම් ලැබුනේ නෑ. ඉතින් ඔවුන් විවහා දිවිය හරිම සතුටින් ගෙවන බවයි අපට දැනගන්නට ලැබුනේ ඉතින් මේ ආදරණීය යුවල දිහා බලන ඕනෑම කෙනෙකුට වැටහෙනවා.

නු විවාහ වුනේ කථිකාචාර්ය වරයෙකු සමඟයි..ඔහු ආර්ථික විද්‍යා ගුරුවරයෙක්ද වනවා.ඔහු නමින් කසුන් ලියනගේ.ඉතින් විවාහයෙන් පස්සෙනම් වැඩිය කළා නිර්මාණ තුලින් අපට දකින්නට ලැබෙන්නේ නැහැ.හැබැයි ඒ සැමියාගෙන් දාන තහංචි නිසා නම් නෙවෙයි.විනු නම් කියන්නේ මොන දේ කලත් විවාහ දිවියකට එලබුන කෙනෙක් ඒ ගැන වැඩිපුර හිතන්න ඕනි කියලයි.ඉතින් ඔන්න හදිසියේම විනූ විදෙස්ගත වුණා කියලා ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙනවා.කොහොම වුණත් මේ ගමන Vacation එකට යන ගමනක් බවත් ඇය ඡායාරූප පෙළක් පළ කරමින් සඳහන් කර තිබුණා.ක්ෂේත්‍රයේ ඇයට සමීප හිතවතියන් වන දිනක්ෂි සහ නදිනිත් ඇයට සුබ පැතුම් එක් කර ඇති අයුරු දැකගත හැකි වුණා.