ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාට කොවිඩි ආසාධිත වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ වනවිට ඔහු කොලඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටිනවා Post Views: 392 Share this:TwitterFacebook