පවුල් 350 ක් සදහා වියලි ආහාර

බස්නාහිර පළාත් ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ මූලිකත්වයෙන් කෙරුණු තවත් ප්‍රජා සත්තාරක සේවාවක්…

සංචරණ සීමා හේතුවෙන් සිය ජීවනෝපාය මාර්ගයන් අහිමි වූ සහ අයහපත් කාළගුණය හේතුවෙන් අවතැන් වූ පෑලියගොඩ පොලිස් වසමේ පවුල් 350 ක් සදහා වියලි ආහාර පාර්සල් සහ පිසූ ආහාර පාර්සල් බෙදාදීම සිදුකෙරුනි.

Leave a Reply