සල්මන් කාන් සමගේ අපේ මැණික

සුපිරි නළු සල්මන් ඛාන්ගේ මැණිකේ මගේ හිතේ……

මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතයෙන් ලොවම වශීකරගත් ශ්‍රී ලංකා යොවුන් ගායිකා යොහානි ද සිල්වා, ඉන්දියාවේ ජනප්‍රියම රියැලිටි රූපවාහිනී වැඩසටහනක් වන ‘බිග්බොස්’හි ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමඟ ගයන ගීතය ඊයේ (9) රාත්‍රී 9.00 ට ඉන්දීය රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය වූ බව ඇයගේ කළමනාකරු ‘ පැවසීය.

ඉන්දියාවට ගොස් සිටින යොහානි සහ සල්මන් ඛාන් මෙම ගීතය පෙරේදා (8) පටිගත කළ බවත් මෙම අවස්ථාව යොහාන්ගේ කළා දිවියේ වඩාත් සුවිශේෂි අවස්ථාවක් වනු ඇති බවත් කළමනාකරු වැඩිදුරත් කීය.

Leave a Reply