අන්නාසි සහ කඩලගොටු සාහිත්‍ය උත්සවය AK Lit Fest මුලින්ම තිබ්බේ 2015 දී. එදා තමයි මම මුලින්ම ඉංග්‍රීසියෙන් නිවේදන කටයුත්තක් කරේ. ඒ මට ඉංග්‍රීසි පුළුවන් නිසා නෙවෙයි. ඉංග්‍රීසින් තියා සිංහලෙන්වත් වැඩේ කරන්න වෙන කවුරුත් හිටපු නැති නිසා. ඉංග්‍රීසි සාහිත්‍යයේ වගේම සිංහල සාහිත්යේත් නම් දරාපු පතාකයින් දැන් බලං ඉන්නව වැඩේ පටන් ගන්නකං. මහාචාර්ය ජේ. බී දිසානායක, අශෝක් […]
පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ ජනප්‍රියතම කාන්තාව ලෙසින් හඳුන්වන්න පුළුවන්.ඇයගේ ජිවන රටාව ඒ වගේම ඇයගේ ඇඳුම් පැළඳුම් සමාජ ජාල තුලින් නිතරම කතාබහට ලක්වෙනවා.ඒ වගේම ඇය මේ වන විට නිරුපන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙසිනුත් ක්ෂේත්රයේ නමක් දිනාගැනීමට සමත්වෙලා තිබෙනවා.ඒ වගේම ප්‍රවීන රංගන ශිල්පියෙක් වන ජැක්සන් ඇන්තනි මහතා සමඟ ඉන්දියානු සිනමා පටයක රංගනයට පවා වරම් ලබා […]
මගේ සමූහ වලට එන නිර්නාමික ගැටළු බහුතරයක කියවෙන සෝචනීය කතාවක් තිබෙනවා. හොඳට උගත් ගැහැණු අය ආදරේ නිසා විවාහයෙන් පස්සේ ගෙදර කටයුතු කරගෙන දරුවෝ හදාගෙන ගෘහණිය කියන සීමාවට විතරක් කොටු වෙනවා. ඔවුන්ගෙන් බහුතරේ මුලින්ම ගේ කොටු වෙලා දරුවෝ හදද්දී පවුල තුල යැපෙන්නේක් වෙනවා. ඊට පස්සේ උපයන සාමාජිකයා ගේ දිනුම වෙනුවෙන් තමන්ගේ හීනත් කැප කරනවා. අනික් කෙනා […]
IOC ඉන්ධන මිල ගනන් ඉහලට,,අද රාත්‍රීයේ සිට Cepetco ඉන්ධන මිල ගනන් ඉහල යන බව ආරංචි මාර්ග පවසයි. එම ඉහල යාම දරාගත නොහැකි මිලක් බවට සැක පල වේ.
පාන් ගෙඩියක මිල රු 30කින් ඉහලට..
උපදින හැම වාරේ හමුවෙමු අපි සංසාරේ. . අද උදෑසනම අසන්නට ලැබුනු කණගාටුදායක පුවතක්.. වසර ගනනාවක් පුරා දළඳා පෙරහැරේ කරඬුව වැඩැම්මවූ නැදුන්ගමුවෙ ඇත්රාජා වසර 69ක් ආයුවළඳා අපෙන් සමුගෙන ඇති බවයි.මේ පුවත මා හට අදාල වෙන්නෙ කෙසේද? මෙයට මාස කිහිපයකට පෙර ගොඩගෙදර ආර්.බී චන්ද්‍රසේන නම් මහතෙකු මා හට දුරකථනයෙන් කතා කර පැවැසුවේ ඔහු නැදුන්ගමුවේ ඇති රජා ගැන […]
1990/91 ෂෙෆීල්ඩ් කුසලාන තරගාවලියේ ශූරතාවය වික්ටෝරියා කණ්ඩායම දිනාගත්තාඑදා වික්ටෝරියා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ එක්තරා තරුණ දඟපන්දු යවන්නෙකුට සමස්ත තරගවාරයේ දීම ක්‍රීඩා කිරීමට ලැබුණේ එකම එක තරගයක් පමණ යි. බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ එම තරගයේ දී ඔහු පන්දුවාර 37ක් යවමින් ලකුණු 102ක් ප්‍රතිවාදීන්ට ලබා දී ටොම් මූඩිගේ කඩුල්ල දවාගත්තා. 1991 සැප්තැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියානු […]
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා පාපැදි සම්මේලනය 23 වැනි වරටත් සංවිධානය කළ ගුවන් හමුදා පාපැදි සවාරියේ සමාරම්භක අවස්ථාවට සහභාගි වුනා. මෙරට අතිශයින් ජනප්‍රිය වූ පාපැදි ක්‍රීඩාව , අපගේ සංවර්ධනය වෙමින් පවතින මාර්ග ජාලයත් සමඟ ඉදිරියේදි විශාල වර්ධනයක් ළඟා කර ගත හැකියි.
ඉදිරි විමසුම හෙලයා තුලින් ලගදිම…..