මට මඩ ගහනකොට දැනුණෙ මම ප්‍රබල චරිතයක් කියල මේ රටේ, හැමෝටම ස්තූතියි – කුසුම් රේණු

පුංචි තිරයෙත්, රිදී තිරයෙත් අපූරු රංගනයන් සිදුකළ ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි කුසුම් රේණු කියන්නේ. එදා වගේම තවමත් හැඩට ඉන්න කුසුම් රේණු පුංචි තිරයට නැතුවම බැරි කෙනෙක් වෙලා. කොතරම් වැඩිමල් දියණියන් සිටියත් ඇය තරුණියක් වගේ. ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ කුසුම් රේණු ගේ සැමියා බව අපි කවුරුත් ම දන්නවා. ඉතින් අඹුසැමියන් දෙදෙනාම රංගන ශිල්පීන් […]