අලුත් වු ගමට අලුත් වු පුස්තකාලය

ගෝඨාගෝගම අලුබත් කල පුස්තකාලයට යලිත් පණ එයි පොත් 2000 කට අධික ප්‍රමාණයක් ගිනිතබා සිදුකල හිංසාවට අහිංසකව අවිහිංසාවෙන් දුන් පිළිතුර අගය කරමි.

පරවු පෝහෝට්ටුවක්

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි. වෙඩි වැදීමෙන් තවත් අයකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය පවසයි.