6 වන වරටත් අගමැතිවු ලංකාවේ නව අගමැතිතුමා !

ඡන්දෙන් පැරදිලා ජාතික ලයිස්තුවෙන් ලැබුණු එකම මන්ත්‍රී කමෙන් වාර්තාවක් තබමින් 6 වන වරටත් අගමැතිවු ලංකාවේ නව අගමැතිතුමා….

හෙරොයින් සමඟ මිනී ඇටකටු..

කුඩු හෙවත් හෙරොයින් ලංකාවම වෙලාගත් මහා පිළිලයක් වෙලා අවසන්.මේ කුඩ්ඩන් හා කුඩු අලෙවි කරුවන්ගේ නවතම සොයා ගැනීම මිණී ඇටකටු කුඩු මිශ්‍ර කළ හෙරොයින්.මෙම කතාව පටන් ගන්නෙ දිවයිනේ සුප්‍රසිද්ධ මල් ශාලාවක එම්බාම් කරුවාගෙන්. මේ ඔහුගේ වදන්, “අපේ අතේ නෙවෙයි ලොක්කා වැඩේ තියෙන්නෙ. අපි ගේම පාස් කරනවා විතරයි. අපිට තියෙන්නෙ මැරුණ කෙනාගෙ වයසයි, ආදාහනය කරන තැනයි හරියටම […]

රනිල් අගමැති ලෙස හෙට හෝ අනිද්දා දිව්රුම් දෙයි?

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. රටේ ඇති වී තිබෙන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ […]