වාහනේ බැට්‍රිය අඩියටම බැහැල…

1. චාර්ජ් කරලා හයිකරපු බැටරියක් සති තුනක් නිකන් තිබ්බ නිසා බහිනවා කියන එක එක්කෝ බැටරිය දෝෂයක් එහෙම නැත්තං බැටරියට ඩිරෙක්ට් දීලා තියෙන parasitic ඩ්‍රෙන් එකක්. 2. ගෙදර මල්ටිමීටරයක් තියෙනවා නං චෙක් කරගන්න විදිහ කියලා දෙන්න පුළුවන්. මල්ටිමීටරයක් තිබේ නම් ඔය බැටරිය චාජ් කරගෙන ඇවිත් වෝල්ටේජ් එක මැන ගන්න. ඉන්පසු වෙන කෙනෙකුට ස්ටාට් කරන්නට කියා ස්ටාර්ට් […]

මුහුදෙ මාළු කකා, නැවේ විසවලින් මැරුණ මාළුන්ට අඬනවද ?

මුහුදෙ මාළු කකා, නැවේ විසවලින් මැරුණ මාළුන්ට අඬනවද ? ජීවිතේ එක පාරක් හරි සූරිය අරණ බලලා තියනවනං ඔබට මතක ඇති සුද්දයි, ආරච්චියි මහ කැලේ මැද්දෙ වෙඩි තියලා ඇතා මරපු තැනට සේදිරිසුයි කොල්ලයි ආව දර්ශනය. දළ ඇතා කැලේ මැද්දෙ වෙඩි වැදිලා වැටිලා පණ ඇද ඇද ඉන්නකොට “නූගත් වැද්දෙක්” වුණ සේදිරිස් අහන්නෙ හරි සරල ප්‍රශ්ණයයි.. මේකගෙ මොකක් […]

කොහොමද UK part time job හොයාගන්නෙ…

ගොඩක් අය අහන දෙයක් තමා කොහොමද UK part time job හොයාගන්නෙ කියලා. ඉතින් මම අද මේ post එක type කලා UK එන්න ඉන්න කාට හරි වැදගත් වෙයි කියලා.Save කරලා තියාගන්න. * UK ආව ගමන්ම CV ටිකක් ප්‍රින්ට් කරගන්න. ලගම library එකට, එහෙමත් නැත්නන් ඔයාගෙ university එකෙන් ප්‍රින්ට් කරගන්න පුලුවන්. ලංකාවෙ ඉදන් ප්‍රින්ට් කරගෙන එන එක […]

ඇඩ් ක්ලික් කියන්නේ ඕනම හිඟන්නෙක්ට…

Scam Alert ~ ඇඩ් ක්ලික් වංචාව ඇඩ් ක්ලික් කියන්නේ ඕනම හිඟන්නෙක්ට ආරම්භ කරන්න පුලුවන් ඉක්මනින්ම කෝටිපතියෙක් වෙන්න පුළුවන් ව්‍යාපාරයක්… සල්ලි වියදම් කරනවනම් 49$ වලට හෝ හොර කොපි විකුණන්න තියෙන Nulled PHP Script තියෙන සයිට් එකකින් නොමිළයේ හෝ PTC Script එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ කම්පැනි ලෝගෝ එක දැම්මා. ඇඩ්ස් ටිකක් දැම්මා. 2000 ඉඳන් ලක්ෂ […]

වාහනයක් ගන්නකොට බලන්න ඕනෑ දේවල්

වාහනයක පොතක් බලන්නේ කොහොමද? ගොඩක් අය හිතාගෙන ඉන්නේ වාහනයක පොත හෙවත් ලියාපදිංචි සහතිකය බලන්න තමන් හොඳට දන්නවයි කියලයි. බලමු ඔබ කොච්චර දුරට හරිද කියලා. ගොඩක් අය පොතක් අරගෙන බලන්නේ අයිතිකරුගේ නම ලිපිනය, පරම අයිතිය, වාහනයේ නිෂ්පාදිත වර්ෂය, ලියාපදිංචිය වාගේ සරලම දේවල් විතරයි. ඔය ටික පොතේ මුද්‍රණය කරලම තියෙනවනෙ. ඕවා බැලූවා කියලා අපිට වාහනයේ නිරවුල් භාවය […]

ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට ඉංජිනේරු උපාධියක්…

B.Sc.Eng (Marine Engineering and Naval Architecture) ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට ඉංජිනේරු උපාධියක් ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාලයක සමුද්‍ර ඉංජිනේරු විද්‍යාව හා නාවික ආකෘති නිර්මාණ ශිල්පය සදහා විශේෂ උපාධියක් ලබා දෙන්නේ රුහුණු විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨය මගින් (2018/2019)අධයන වර්ෂයේ සිටය. රුහුණු විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ IESL Accreditation සහිතව Washington Accord යටතේ පවතින යාන්ත්‍රික හා නිශ්පාදන ඉංජිනේරු දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව මෙම සමුද්‍ර ඉංජිනේරු […]

Facebook Account එකක් සොරකම් කරන්න…

මම දන්න කියන කීප දෙනෙක්ගෙ Facebook ගිණුම් Facebook Phishing නිසා අවාසනාවන්ත විදිහට වෙන අය අතට ගිහිල්ලා. Facebook Phishing කියන්නෙ ඇත්තටම රැවටීමකින් Facebook හෝ වෙනත් ඕනීම වෙබ් අඩවියක ගිණුමක් හොරකම් කිරීම වගේ දෙයක්. මෙහෙමයි මේක වෙන්නෙ. ඒ කියන්නෙ අපි උදාහරණයකට ගමු කසුන් කියන නම. ඉතින් කසුන්ට ඕනි තව කාගෙ හරි Facebook Account එකක් සොරකම් කරන්න. ඉතින් […]

රුපියල් පන්සීයකින් ව්‍යාපාර ලෝකය දිනු හරිස්චන්ද්‍ර

හරිස්චන්ද්‍ර නිශ්පාදන රසවිදල තිබුනට ඒ පිටුපස තියන කතාව දැනගෙන හිටියද?ජයග්‍රහණයේ මාවත වැටී ඇත්තේ රෝස මල් පාවඩ මතින් නොවේ යැයි කියමනක් අපි අහලා තියෙනවා. ඒ කියන්නෙ ජයග්‍රහණයේ මාවත වැටෙන්නේ කටු පඳුරු ගල් බොරළු ගිරිදුර්ග මැද්දෙන් කියන එක යි.නමුත් මාතර සී. ඒ. හරිස්චන්ද්‍ර මුදලාලිගේ ජීවන ගමනට මේ කියමන ඒ තරම් ගැළපෙන්නෙ නැහැ. මාතර හරිස්චන්ද්‍ර කුරහන් පිටි මාතර […]

Student වීසා හරි විදිහට ඇප්ලයි කරමු

රට යන්න හීන දකින ඕනෙම කෙනෙකුගෙ එක බලාපොරොත්තුවක් තමා ස්ටුඩන්ට් වීසා කියන්නෙ. ස්ටුඩන්ට් වීසා වලින් රටකට යන බහුතරයක් ලාංකිකයන්ගෙ බලාපොරොත්තුව තමන් යන රටේ ස්ථාවරයක් ගොඩනගාගෙන පදිංචි වෙන එක. මේ බලාපොරොත්තු හීන මාලිගා ගොඩනගාගන්න ඒජන්සි පස්සේ ගිහින් අතේ සල්ලිත් නැති කරගෙන දුක් විදලා රට යන එක එපා උන පිරිසකුත් ඉන්නවා. මේ අයට සල්ලි පරිස්සම් කරගෙන යන්න […]

කොරොනා පලමු හමුදා බිල්ල

කෝරෝනා තුන්වැනි රැල්ලට හසුවී මිය ගිය ප්‍රථම හමුදා නිලධාරියා ගේ මරනය අද(23) බුත්තල රෝහලින් වාර්තා වුණා. මෙසේ මිය ගොස් ඇත්තේ ශ්‍රී ලංකා කාලතුවක්කු බලකායේ කර්නල් හේමක සෙනවිරත්න නිලධාරියායි. මිය යන විට ඔහු බුත්තල නිලදාරීන්ගේ වෘත්තිය සංවර්ධන මධ්‍යස්‍තානයේ නිලදාරි උපදේශක ලෙසද කටයුතු කළේය.