“කවදාවත් විවාහ වෙන්නේ නෑ” කියු කාවින්ද්‍යාගේ පෙම්වතා

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ අපේ රගේ ප්‍රවීන ගායන ශිල්පින් යුවලක් වන සමිතා මුදුන්කොටුව මහත්මියගේ සහ ඇතුල් අධිකාවී මහත්මයාගේ දියණියයි.ඉතින් මේ වන විට හැමෝගෙම ආදරය දිනාගෙන සිටින ඇය දක්ෂ ගායන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්,රංගන ශිල්පිනියක්ද වෙනවා. ඇය බොහෝවිට සම්මුඛ සාකච්චා වලදී පැවසුවේ කවදාවත් විවාහ නොවන බවයි.එහෙත් ඇය එය වෙනස් කරමින් ඇයගේ Instagram ගිනුමේ ආදරණිය චායාරූපයක් එකතු කර තිබුනා.ඒ […]

චිරන්ත තාත්තා ලඟින් ඉන්න එක ලොකු සැනසීමක් කාවින්ද්‍යා කියූ කතාව

එදා මෙදා තුර සංගීත ක්ෂේත්‍රයට බිහි වූ අති දක්ෂ, ජනප්‍රිය තරු යුවලක් තමයි සමිතා එරන්දති මුදුන් කොටුව සහ අතුල අදිකාරි කියලා කියන්නේ. ඒ වගේම ඔවුන්ගේ ආදරණීය වැඩිමල් දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ. ජන්මයෙන්ම ලද විවිධ දක්ෂතා පිහිටා තිබෙන ඇය ගායනයට මෙන්ම නිවේදනයට සහ රංගනයට ද දස්කම් දක්වන බව ඔබ මේ වෙනකොට දන්නවා ඇති. වැඩසටහන් […]

දිනක්ෂිවත් පුදුම කරමින් ඔවුන්ගේ අලුත් නිවස වෙනුවෙන් සාරංග මුල්ගල තබයි

කලාකරුවන් දෙපලක් වන සාරංග සහ දිනක්ශි පිළිබඳව අපේ අයට අලුතෙන් සඳහන් කරන්නට දෙයක් නොවෙයි. මොකද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වගේම විවිධ රූපවාහිනී වැඩසටහන ඔස්සේත් ඔවුන් පිළිබඳව බොහෝ විට සමාජය තුළ කතාබහට ලක්වෙනවා. බොහෝ විට ඔවුන්ගේ පුංචි පුංචි කාරණා පවා සමාජ මාධ්‍ය ජාලාවන් ඔස්සේ ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාව සමග බෙදා හදා ගන්නට දිනක්ෂිත් සාරංග නිරන්තරයෙන්ම […]

කෝටිපති පෙම්වතා ගැන අසේකා විජේවර්ධන දැන් කියන කතාව

ලංකාවේ ඉන්න අති දක්ෂ නර්තන ශිල්පීන් දේපලක් තමයි චන්න සහ උපුලී කියන්නේ. අසේකා විජේවර්ධන කියන්නේ ඒ දෙපලගේ ආදරණීය දියණිය. ඇයත් නර්තනය ගොඩක් දක්ෂයි. ඒ වගේම අසේකා කියන්නේ ගොඩක් සුන්දර තරුණියක්. ඉතින් අසේකා ඇයගේ හීනය පිලිබඳ අපිට කිවුවේ මෙහෙමයි. ”මම ඇත්තටම නර්තන ශිල්පිනියක් වෙන්න නෙවෙයි හිටියේ. ඒ කාලේ මම ගොඩක් ලැජ්ජයි. මට ඕන වුනේ නර්තන ගුරුවරියක් […]

මල්ලිලාට ආදරේ කරන අපේ කලා තරු

විවාහය කියන දේ හරි සාම්ප්‍රදායික කටයුත්තක්. ඒක අතීතයේ දී සාම්ප්‍රදායිකව කරත් අද වෙනකොට නම් විවිධ නවීන දේවල් එකතුවෙලා නවමු ආකාරයෙන් සිද්ධ වෙනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ සාම්ප්‍රදායික විවාහයකට එහා ගිය හැමෝම කතා කරන දෙයක් ගැන කතා කරන්නයි. විවාහය කියන්නේ තරුණයා වයසින් වැඩිවීමත් තරුණිය බාල කෙනෙක් වීමයි. ඒක තමයි සමාජ මතය. ඒත් සමාජ මතය […]

ලෝක ගීත කොකිලාව සමුගනි.

ඉන්දියාව පමණක් නොව ලොවක් ගීතයෙන් මුසපත් කල ඇයත් යන්න ගිහින්…..!සුබ ගමන් ලතා මන්ගේෂ්කාර් මහත්මිය…!භාෂා 36කින් ගීත 25000ක් ගායනා කරන්න ලොව කාටද පුළුවන් ඒ දේ කරේ ඔබ පමණයි….❤️

රටට සමු දෙන අපේ කලාකරුවා

ඔහු වැනි ප්‍රතිපත්ති ගරුක මිනිසෙකු මෙතෙක් හමු වී නොමැත. තමන් ඇදහූ දර්ශනය වෙනුවෙන් දැඩිව පෙනී සිටි ඔහු කිසිවිටෙක හිස් වචන තෙපළුවේ නැත. ඔහු ඇසුර හැමවිටම ආනන්දයෙන් මතු නොව ප්‍රඥාවෙන්ද පිරුණු එකක් විය. එවන් මිනිසෙකු හෙට දිනයේ අපෙන් ඈත්ව සිය කුටුම්භයේ සෙනෙහස විඳින්නට රැකවරණය ලබන්නට විදෙස්ගත වන්නට නියමිතය. වඩාත් යහපත් විනයගරුක දේශයක ස්ථිර වාසය පිණිස පිටත්ව […]

සාරංග අයියේ පසුගිය තරහා අමතක කරලා දිනක්ෂියි,දූයි එක්ක මගේ වෙඩින් එකට එන්න- උමාලි

පසුගිය අවුරුදු ගණනාවක් ගණනාව පුරාම ඉතාමත් නිශ්ශබ්ද ජීවිතයක් ඇය ගත කරන්නේ සාරංග දිසාසේකර සමඟ විවාහ වෙලා ඒ විවාහ ජීවිතයට සමු දීපු නිසයි. කෙසේ නමුත් අවුරුදු පහක පමණ කාලයක් නිහඬ ජීවිතයක් ගත කරලා මේ වෙද්දි ඇය හිත හදාගෙන අලුත් ජීවිතයකට යන්න සූදානම් වෙනවා. සුගිය කාලසීමාව තුළදී බොහෝ දෙනෙක් ඒ පිළිබඳව කතාබහ කළා. ඉතිං ඔන්න දැන් ආරංචි […]

ජනප්‍රිය නිලි විනු සිරිවර්ධන කෝටිපති සැමියා සමඟ ලංකාව හැර යයි.

ලොවේ ඉතා සුන්දර යුවතියක් වෙන විනූ සිරිවර්ධන කියන්නේ පුංචි තිරයේ සිනමාවේ වගේම පේක්ශකාගාරයේ අපිට නිතර මුණ ගැහුන පේක්ශකයන්ගේ ආදරය නොමදව ලබා ගත් රුවැත්තියකි. 2012 මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා, පසුව නිරුපන ක්ෂේත්‍රයට යොමු වූ ඇය මුලින්ම නිලියක් ලෙස අප දකින්නේ දෙරණේ පිපෙන මල් තුළිනුයි.. නමුත් ඇය පේක්ශකයන්ගේ ආදරය හා ජනප්‍රියත්වය ලබා ගැනිමත් සමත් වෙන්නේ “තරුමලි” […]

වියෝ ගී ගැයෙනා හදේ… ආදර මල් නොමියේ!

තම මනරම් හඬින් සුපෝෂිත ජනප්‍රිය ගීත රැසක් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මියගේ හදිසි අභාවය පිළිබඳව බලවත් ශෝකය. චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසින්, පාසල් සංගීත ගුරුවරියක ලෙසින් ආදී විවිධ ඉසව් ඔස්සේ සුවිශේෂී මෙහෙයක් ඉටු කරමින්, ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකාවේ නව කොන්සල් ජනරාල්වරිය ලෙස ද ඉතාමත් උනන්දුවෙන් කටයුතු කළ ඇගේ […]