වෛද්‍ය නිර්දේශය අනිවාර්ය වේ!

කොවිඩ් – 19 රෝගී තත්ත්වයට හේතුවන නව කොරෝනා වෛරසය චීනය වූහාන් නගරයෙන් වාර්තා වීමත් සමග බෝවන රෝග පිළිබඳ නැවතත් ලොව පුරා කතිකාවතක් නිර්මාණය වුනා. කොවිඩ් ආසාදන තත්ත්වයෙන් මියයන පුද්ගලයින් සහ එමගින් රෝගාතුර වන පුද්ගලයින් පිළිබඳ දෛනික දත්ත ගැන සියලු දෙනාම සාකච්ඡා වෙනවා. කොවිඩ්-19 කියන්නේ වෛරසයකින් ඇතිවන රෝගී තත්ත්වයක්. ඒ වගේම පහුගිය කාලය තුල දක්නට ලැබුණු […]

ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් හොඳ ආරක්ෂාවකට බූස්ටර් මාත්‍රාව අත්‍යවශ්‍යයි”

අප රට තුළ දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන් ගණන යළිත් වතාවක් ඉහළ යමින් පවත්නා බවත්, පැතිරෙමින් පවතින ප්‍රධාන ප්‍රබේධය බවට ඩෙල්ටා ඉක්මවමින් ඔමික්‍රෝන් පත්වෙමින් ඇති බව දැනටමත් ඔබ දන්නවා ඇති. පෙර පැවති ප්‍රබේධ ආසාදනයෙන් ආරක්ෂා වීමට සහ රෝගය වැළඳුනත් අසාධ්‍යවීම වැළැක්වීමට අපේ රටේ බොහෝ දෙනා මාත්‍රා දෙකක පූර්ණ එන්නත්කරණය කෙරෙහි විශ්වාසය තැබූ බවත් අප දන්නවා. එනමුත්, […]

චමල් රාජපක්ෂට කොරෝනා

චමල් රාජපක්ෂට කොවිඩ්.. පාර්ලිමේන්තු මැති ඇමැති 8ක් නිරෝධායනයට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. අමාත්‍යවරයා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වේ. චමල් රාජපක්ෂ අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතයෙකුගේ සමීප ආශ්‍රිතයකු වීම හේතුවෙන් දින කිහිපයක් නිරෝධායනයට ලක්විය. මේ අතර තවත් ඇමැතිවරු කිහිපදෙනෙකුම මේ වන […]

ගයාන් ඔබට ඉක්මන් සුව පතමු.

ඔබ තිදෙනාට ඉක්මන් සුවය පතමු 🙏 මගේ පියා වන නුවන් ගුණවර්ධන, මම සහ මාගෙ මව යන අප පවුලේ සියළු දෙනා අද දින සිදුකල PCR පරීක්ෂණ වලදී COVID 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගන්නා ලදි. ඉතින් මේ කාලය තුළ අප හා ගැටුණු අයෙක් වේ නම් තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි🙏🏻 […]

කොවිඩ් නසන ආයුර්වේදය

කොවිඩ් වසංගතය හමුවේ රෝගීන්ගේ ජීවිත බේරාගනිම සඳහා ආයුර්වේද ප්‍රතිකාර ….. අප වටා සිටින කවරෙකු වුවත් කොවිඩ් ආසාදිතයෙකු විය හැකි තරම් බරපතල ලෙස වසංගතය සමාජගත වී පැතිරෙමින් තිබේ. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මුහුණු ආවරණ පැළඳීම, නිසි පරිදි අත්සේදීම, ජනතාව ගැවසෙන ස්ථාන මග හැරීම, අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකීම සියලු දෙනාම පිළිපැදිය යුතු සෞඛ්‍ය නීති වේ.රෝග ලක්ෂණ […]

එන්නත් කරන ගැටලු විසදන මගක්

එන්නත්කරණ ගැටලුව විසඳන්න මගක් මෙන්න…… අද දින අපට ලැබුනු සයිනොෆාම් එන්නත් මිලියන 4 සමග මෙතෙක් අපට ලැබුනු සයිනොෆාම් එන්නත් සංඛ්‍යාව පමණක් මිලියන 22 කි.එය අපේ ජනගහනය ට සමානය. පලමු මාත්‍රාව දීමට සෑම වයස පරතරයකටම සෑහේඒ හැර වෙනත් එන්නත්ද මිලියන ගණනින් අපට ලැබී තිබේ. නමුත් ඒවා පහසුවෙන් ජනතාවට ලැබෙන බවත් පෙනෙන්නට නැත. මේ ප්‍රශ්නයේ සුලමුල ඊයේ […]

අවලංගු කල විවාහය

කොවිඩ් පාලන ඇමතිනිය සිය එකම පුතුගේ විවාහ මංගල උත්සවය අවලංගු කරයි කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සිය එකම පුතුණුවන් වන භානුක ප්‍රනාන්දුපුල්ල්ගේ විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තීරණය කර ඇති බව වාර්තා වනවා. අභාවප්‍රාප්ත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු අමාත්‍යවරයාගේ සහ රාජ්‍ය අමාත්‍යවරියක් […]

සිකුරාදා සිට ගුවන් තොටුපළ දි කොවිඩ් පරික්ෂණ

රැපිඩ් පී.සී.ආර් පහසුකම් සිකුරාදා සිට ගුවන්තොටුපලින්….. එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය ඇතුළු රටවලට පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා අවශ්‍යව තිබූ රැපිඩ් පී.සී.ආර් පරීක්ෂණ පහසුකම ගුවන්තොටුපොළේ දී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. ඒ අනුව ලබන සිකුරාදා වන විට එම පහසුකම ලබාදීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක […]

ප්‍ර0ශ වීසා තහනම් වු සයිනෝෆාම්

සයිනොෆාම් ගත් ලාංකිකයන්ට ප්‍රංශයට යන්න බෑ……. සයිනොෆාම් නිල වශයෙන් ප්‍රතික්ෂේප කළ පළමු රට….. චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත හැර අනෙකුත් කොවිඩ් මර්දන එන්නත් පමණක් ලබාගත් ශ්‍රී ලාංකිකයන්ට සිය රටට ඇතුළු විය හැකි බව ප්‍රංශය ප්‍රකාශ කර ඇත. මෙලෙස සයිනොෆාම් එන්නත නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති පළමු රට වන්නේ ප්‍රංශයයි. කොළඹ ප්‍රංශ තානාපති කාර්යාල වෙබ් අඩවිය ඔස්සේ […]