රංගන ශිල්පී රන්ජන් රාමනායක නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රදේශයේ කලාකරුවන් අද වැලිකඩ බන්ධනාගාරය අසල විරෝධතාවක නිරත වුණා.
ඡන්දෙන් පැරදිලා ජාතික ලයිස්තුවෙන් ලැබුණු එකම මන්ත්‍රී කමෙන් වාර්තාවක් තබමින් 6 වන වරටත් අගමැතිවු ලංකාවේ නව අගමැතිතුමා….
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. රටේ ඇති වී තිබෙන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ […]
ගෝඨාගෝගම අලුබත් කල පුස්තකාලයට යලිත් පණ එයි පොත් 2000 කට අධික ප්‍රමාණයක් ගිනිතබා සිදුකල හිංසාවට අහිංසකව අවිහිංසාවෙන් දුන් පිළිතුර අගය කරමි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ නිල ලිපිය
1) සනත් නිශාන්තගේ නිවස2) ප්‍රසන්න රණතුංගගේ නිවස3) ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවස4) රමේෂ් පතිරණගේ නිවස5) සමන්ලාල්ගේ ගෙදර
පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි. වෙඩි වැදීමෙන් තවත් අයකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය පවසයි.
ආණ්ඩුව තුළ සිටින වත්මන් ආර්ථික අර්බුදය බැරෑරුම්ව ගත යුතු තැනැත්තා එසේ නොකිරීමට ඇත්තේ හේතු දෙකක් බවත් එකක් ඔහුගේ මෝඩකම බවත් නැත්නම් ඒ අර්බුදය ආපදා තත්ත්වයක් දක්වා වැඩෙන්නට ඉඩ දී බලා සිට එමගින් ලෝක බලවතුන්ට මේ රට ගිල ගැනීමට ඉඩ සලසා දීම බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි .ඒ මහතා මේ […]
හම්බන්තොට ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ඇරඹෙයි මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය ආශ්‍රිතව ස්ථාපිත කරන ප්‍රථම බන්ධිත ගබඩා පරිශ්‍රය වන හම්බන්තොට ලොජිස්ටික්ස් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අද (14) ආරම්භ විය.හෙක්ටයාර් එකක භූමියක ගොඩනඟන ගබඩා පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතුවල සමාරම්භය සනිටුහන් කරමින් එහි සමරු ඵලකය නිරාවරණය කළෙමි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් […]
🔴 “රාගා : කිතුල් රා ඇතුළු කිතුල් ආශ්රිත නිෂ්පාදන පෙළක්” ජනගත වේ! 🔴 නවීනතම තාක්ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාව විවෘත කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ සුරතින්… මෙරට කිතුල් ආශ්රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්රිත නිෂ්පාදන පෙළක් අද(14) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීමට […]