නොදකින විමසුම!

Cadillac Escalade වර්ගයේ සුඛෝපභෝගී රථ 2 ක් අධිවේගී මාර්ගය හරහා ප්‍රවාහනය සිදු කරන වීඩියෝවක් අද දින සමාජ මාධ්‍ය තුල වේගයෙන් සංසරණය වූ අතර, බොහෝ අය පැවසුවේ මෙය ධනවතුන් සදහා හොර රහසේ වාහන ආනයනය කරන බවයි. සමාජ මාධ්‍ය කැළඹු වීඩියෝව මෙන්න ලංකාවට වෙලා තියන දේ. Chrysler Escalade වර්ගයේ ජීප් රථ 2ක් පෙබරවාරි 13 වන දින අධිවේගී […]

කොරෝනා මරණයක් ලු???

” කැපිටල් මහරාජා සමූහයේ අධිපති MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රාජේන්ද‍්‍ර රාජ මහේන්ද්‍රන් නොහොත් කිලී මහරාජා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා.කොරෝනා ආසාදිත මරණයක් හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ මත, සුළු පිරිසක් පමණක් සහභාගීත්වයෙන් ඔහුට අවසන් ගෞරව දක්වා, අවසන් කටයුතු සිදුකරන ල්දි.” නමුත් කොරෝනා මරණයකදි මෙවන් පීරිසක් සහභාගී විය හැකි ද?? මෙහි ඉතාම සුලු පිරිසක් ද […]

කෙසෙල් ගහේ හොට පෑටලිම!

හංසමාලි යන බස් එකේ ඉන්න ජේෂ්ඨ පොලිස් නිලදාරියට ඒකිගෙම පෝන් එකෙන් කතාකරලා බස් එක හරවන් කොළබ එන්න කියපු අපේ අසහාය නීතිය හා සාමය රකින ඇමතිතුමා ඔබතුමා හිටපු රණවිරුවෙක් නිසා මේ විදියට ටිකක් ඔබව ආමන්ත්‍රණය කරන්න සිතුනා.. ඔබතුමා යුධ සමයේ සැවොම කැමති යුධ විරුවෙකි නමුත් දැන් එහි ගෞරවය සිදීගොස් ඇත. ඔබතුමා දේශපාලනයට පැමින්නේ කුමන හේතුවක් නිසාද […]

ඔන්ලයින් පාඩම

තේ වතු ආශ්‍රිත දරුවන් අඩි 30 ක් 40 ක් උඩට නැග තේ වත්තෙ ගල් කුලක් මත හිදන් පොද වැස්සෙ කුඩේ යටදරුවන් ඔන්ලයින් පාඩමක් කරනවා, සුපිරි තට්ටු නිවාස වල දරුවන් ඒසිවල ඉදන් ඔන්ලයින් පාඩම් කරනවා.සමහර දරුවන් පාඩමට සමවැදී සිටිනවා,සමහර දරුවන්ව දෙමාපියන් බලයෙන් සමවද්දනවා, සමහර දරුවන් ඒ වගේ රඟපානවා.එත් සුලු මොහොතකින්නැතිව සිග්නල් අනේ, අර පෙර සදහන් පරදි […]