ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඉන්ධන

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිළදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාව විසින් ලබාදීමට නියමිතය. එම ණය මුදල සැකසෙන තුරු මෙරට ඉන්ධන අවශ්‍යතාවය සදහා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඉන්දියාව විසින් ලබාදීම අද දින (2022.02.15) කොළඹ වරායේ දී සිදුවිය.ස්වර්ණ පුෂ්ප නෞකාවෙන් රැගෙන ආ මෙම ඩීසල් තොගය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා […]

රයන් ගොඩට ගමු !

පෙබරවාරි පළමු දින රයන් හා ඔහුගේ දෙමපියන් ඇතුළු පවුලේ සැම ලැබූ නව මාසය සතුටින් පිලි ගන්නා ලදී .. එදින සවස රයන් ගේ පියා විසින් අසල පිහිටි ළිදක් දෙසට ගියේ එහි අලුත්වැඩියාවක් සදහාය .. පියා සමග පස් හැවිරිදි රයන් ද මවගේ අතේ දැවටෙමින් ඒ දෙසට පිය මැන පියාට මදක් පසුපසින් සිටින්නට විය ,,, මවත් සමග ඒ […]

රටට සමු දෙන අපේ කලාකරුවා

ඔහු වැනි ප්‍රතිපත්ති ගරුක මිනිසෙකු මෙතෙක් හමු වී නොමැත. තමන් ඇදහූ දර්ශනය වෙනුවෙන් දැඩිව පෙනී සිටි ඔහු කිසිවිටෙක හිස් වචන තෙපළුවේ නැත. ඔහු ඇසුර හැමවිටම ආනන්දයෙන් මතු නොව ප්‍රඥාවෙන්ද පිරුණු එකක් විය. එවන් මිනිසෙකු හෙට දිනයේ අපෙන් ඈත්ව සිය කුටුම්භයේ සෙනෙහස විඳින්නට රැකවරණය ලබන්නට විදෙස්ගත වන්නට නියමිතය. වඩාත් යහපත් විනයගරුක දේශයක ස්ථිර වාසය පිණිස පිටත්ව […]

අම්මලා ලමයින්ව දුර්වල කරන්න පටන් ගන්නෙම එක ඇඳේ නිදි කරවාගෙන, දවස පුරා කකුලෙ දාලා නිදි කරවගෙන.

අම්මලා ලමයින්ට ඇත්තටම ආදරේ නම් කරන්න ඕනෙ ලමයින්ව තමන්ගේ අස්සෙම තුරුලේ තියාගෙන හදන එක නෙවේ. ලමයින්ව ලෝකයට නිරාවරණය කරන එක. ලමයෙක්ගේ ශක්තිමත්කම හදන්න පටන් ගන්න ඕනෙ චූටි කාලෙ ඉඳන්මයි.එයාලට තනියම නිදා ගන්න දෙන්න. ඔහොම තුරුලේ හංගගෙන ඉන්න ගියාම වෙන්නේ ලමයි ජීවිත කාලෙම යැපෙන්නො වෙන එක. තනියම මුකුත් කර ගන්න බැරි දුර්වල චරිත වෙන එක.එහෙම අම්මලාගේ […]

සල්මන් කාන් සමගේ අපේ මැණික

සුපිරි නළු සල්මන් ඛාන්ගේ මැණිකේ මගේ හිතේ…… මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතයෙන් ලොවම වශීකරගත් ශ්‍රී ලංකා යොවුන් ගායිකා යොහානි ද සිල්වා, ඉන්දියාවේ ජනප්‍රියම රියැලිටි රූපවාහිනී වැඩසටහනක් වන ‘බිග්බොස්’හි ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමඟ ගයන ගීතය ඊයේ (9) රාත්‍රී 9.00 ට ඉන්දීය රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය වූ බව ඇයගේ කළමනාකරු ‘ පැවසීය. ඉන්දියාවට ගොස් සිටින […]

ප්‍රියසාද් බාල දියනියගේ අලුත්ම නැටුම.

ප්‍රියසාද් පවුල ගැන ලංකාවේ හැමෝම වගේ ගොඩක් උනන්දුයි ඉතින් මේ ප්‍රියසාද් පවුලේ ඉන්න සුන්දරියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. ඇය කුඩා කාලයේ සිටම ගොඩක් ජනප්‍රිය චරිතයක්. නමුත් ඇය හැමෝගෙම ආදරේ දිනාගත්තේ ටීවී දෙරණ ඔස්සේ විකාශනය වුන දෙවෙනි ඉනිම නිසා, ඒ දෙවෙනි ඉනිමේ ප්‍රධාන චරිතයක් වන අනුහස්ගේ පෙම්වතියවන සමල්කාගේ චරිතයට පනපෙවීමත් සමග, එම චරිතයට ලංකාවේ ගොඩක් අය […]