IOC මිල ඉහලට Cepetco මිල ඉහල යන ලකුණු

IOC ඉන්ධන මිල ගනන් ඉහලට,,අද රාත්‍රීයේ සිට Cepetco ඉන්ධන මිල ගනන් ඉහල යන බව ආරංචි මාර්ග පවසයි. එම ඉහල යාම දරාගත නොහැකි මිලක් බවට සැක පල වේ.