MVXPress pearl නෞකාව ගිලෙමින් පවතී

අනතුරට පත්වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිටුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් නෞකාව මේ වන විට ගිලෙමින් පවතීන බව සමුද්‍රීය පරීක්ෂණ අධිකාරිය පවසනවා.ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම මේ වන විට ආරම්භ කර තිබේ.

Leave a Reply